දෛනික කොවිඩ් ආසාධිතයන් කරන එක වරම ඉහලට අවදානම් තත්ත්වයක්
Covid-19
By Thaya
අද (27) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 205ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425ක් වේ. ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 82,855ක් දක්වා ඉහළගොස් තිබේ. මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 78,373කි.