සුදුසුකම් ඇති සැමට එන්නත දෙන නිසා මධ්‍යස්ථානය අසලදී කලබල කරන්න එපා
Corona Vaccine
By Thaya
සෞඛ්‍ය නිර්ණායක සපුරා ඇති සියලු දෙනාට කොරෝනා මර්ධන එන්නත ලබාදෙන බැවින් එන්නත්කරණ මධ්‍යස්ථානය අසල කලබලකාරීව හැසිරිමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොරෝනා එන්නත හිමි නොවේ යැයි බියක් ඇති කර නොගත යුතු බවයි.