දුම්රිය වෘත්තීය සමිති හා ඇමතිවරයා අතර මේ මොහොතේ සාකච්ජාවක් ..

Railway
By Thaya Mar 18, 2021 05:57 PM GMT
Report

දුම්රිය රියදුරු සංගමය හා නියාමකවරු අද (18)පෙරවරුවේ පැවැති වර්ජනය හේතුවෙන් මේවනවිට ප්‍රවාහන අමාත්‍යංශයේ සාකච්ජවක් පැවැත්වේ . ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා හා අමාත්‍යංශ නිලධාරීන් රියදුරු හා නියාමක සංගම්වල නිලධාරීන් මේ සාකච්ජාවට එක්වී තිබේ. දුම්රිය රියදුරු හා නියාමක වරු අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත වුවත් කාර්යාල දුම්රිය 13 ක් ධාවනට එක්කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.