කෙසෙල් වත්තේ දිනුකගේ දේහය ගුවනින් මෙරටට
Dinuka
By Thaya
සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබලයකු වන කෙසෙල්වත්තේ දිනුක නම් අපරාධකරුගේ යැයි සැකකරන දේහයක් කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබේ. කෙසෙල්වත්තේ දිනුක පසුගියදා ඩුබායි රාජ්‍යයේදී මිය ගියේ රෝහල්ගතව සිටිය දීය. ඔහුගේ ඥාතීන් ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා උත්සාහ කළ බව මාධ්‍ය වාර්තා පළ විය. ඔහු වෙනුවෙන් පිටකොටුව ආසන්න ප්‍රදේශවල සුදු කොඩි ඔසවා ඇතැයිද සඳහන්ය.