අද මෙරට කොවිඩ් ආසාදිතයන් වාර්ථා වීමේ පැහැදිලි වෙනසක්
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 157 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත ආසාදිතයින් ගණන 85,852ක් දක්වා ඉහළගොස් ඇත