ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියට සමුදෙයි?

Cricket
By Thaya Feb 08, 2021 05:02 PM GMT
Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව ඔහු සිය ට්විටර් ගිණුමෙන් ඉඟියක් පළකර තිබේ. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මේ සමුගැනීමට කාලය බවයි.



Gallery