කෑගල්ලේ ධම්මික පැණිය අදත් දන්සල් දෙයි… පැණිය ගන්න ජනතාව පෝලිමේ.

Covid-19 Kegalle
By Thaya Jan 22, 2021 07:18 PM GMT
Report

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අද දිනයේ තම නිවස ඉදිරියේ දී නැවත වතාවක් ඖෂධය බෙදාදීමට කටයුතු කර තිබෙනවා.

තමන්ට මුදල් නැති නිසා පසුගිය දින කිහිපයේදී ඖෂධය විකිණීමට සිදුවූ බවත් එම උපයාගත් මුදලින් අද දිනයේ ඖෂධ බෙදා දුන් ඔහු පැවසීය.

පොලීසියේ නිලධාරීන් ද මෙම ස්ථානයේ යොදවා තිබූ අතර නිරෝධායන නීතිය අනුව ජනතාව පෝලිමේ පැමිණ ඖෂධ ලබා ගත්තේය.