රාජ්‍ය සේවකයන් පිළිබද තීරණයක්

Helth Government sri lanka heth ministry
By Sithumi May 09, 2021 01:48 PM GMT
Sithumi

Sithumi

Report

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ,රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යෑමට සහ ගැබිණි මව්වරුන් සේවයට නොකැඳවීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දීමේ විශේෂ චක්‍රලේඛය හෙට නිකුත් කෙරෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියා සිටී 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join now