බාල්දු වූ රුපියලට යලි පන එයි

Money
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Report

මේ දිනවල පවතින ආර්ථික වටපිටාව අනුව ශ්‍රී ලංකාවේ රුපියල තරමක් ශක්තිමත් වී තිබීම දැකීමට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කර ඇති විනිමය අනුපාතයට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බාල්දු වී තිබු ශ්‍රී ලංකාවේ රුපියල මේවන විට තරමක් වී ඇත්තේ රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන වෙනස් වීම පදනම් කර ගෙනයි. ඒ අනුව අද දවසේ දී ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල 191.96ක් වන අතර එහි විකුණුම් මිල 196.50ක් ලෙසයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් පසුගිය සතියට සාපේක්ෂව මෙය කැපී පෙනන වෙනසක් බව ආර්ථික විශේෂක්ඥයන් පෙන්වා දෙනවා. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයක මිල රුපියල් 200 සිමාව ඉක්මවා ගොස් තිබුනා