සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
sri lanka
delayed
recruinment
social service department
By Sewvandhi
සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් සියලු වෘත්තීය පුහුණු ආයතනවලට 2021 වසර සඳහා නව අභ්‍යාසලාභීන් බඳවා ගැනීම කල්දමා තිබේ.
එම බඳවාගැනීම් හෙට (28) දිනට සැලසුම් කර තිබුණි.
බඳවා ගැනීමේ මීලඟ දිනය පසුව දැනුම් දෙන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi