දෙණුවර මැණිකේ යළි ගමන් අරඹයි ...

train denuwara menike
By Thaya Mar 12, 2021 07:45 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වයිරසය හේතුවෙන් නතර කර තිබු දෙණුවර මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අප්‍රියෙල් 01 වැනිදා සිට බදුල්ල බලා ධාවනයට එක් කර බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ පෙරවරු 06.30 දෙණුවර මැණිකේ දුම්රිය ගමන් ආරම්භ කරයි. සිංහල අවුරුදු සමයේ මගී ජනතාවගේ ගමන් පහසුව සදහා දෙණුවර මැණිකේ දුම්රිය ධාවනයට එක් කරන බවද දුම්රිය දෙපාර්මේන්තුව වැඩි දුරටත් පැවසුවේය.