ප්‍රධාන පාසලක ගුරුවරියකට කොරෝනා සමග ඩෙංගු.. වහාම පංති කිහිපයක් වැසේ.

Covid-19 Dengue
By Thaya Apr 01, 2021 08:27 PM GMT
Report

ගුරුවරයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ හේතුවෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේ 7-8 ශ්‍රේණි වසා දමා තිබේ. මෙම ගුරුවරයා ඩෙංගු වැලඳීම නිසා රෝහල්ගත කිරීමේ දී සිදුකළ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇත. ඔහුගේ ආශ්‍රිතයන් ලෙස ගුරුවරුන් හා සිසුන් 70ක පමණ පිරිසක් හඳුනාගෙන තිබේ. ආශ්‍රිතයන් සියලු දෙනාම කොරෝනා පරීක්ෂණයට ලක් කිරීමට නියමිතය. ඔහු විදුහලේ නේවාසිකාගාරයේ නැවතී සිටි අයෙකි.