රටම බලා සිටි දන්සැල් ලියාපදිංචිය අද සිට ඇරඹෙයි - සංවිධායකයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

Report

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය අනිවාර්ය කර ඇත.

එබැවින් වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධානය කෙරෙන දන්සැල් ලියාපදිංචි කිරීමේ වැඩසටහන අද (04) දින සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ ඉදිකිරීම් කටයුතු ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ ඉදිකිරීම් කටයුතු ගැන දැනුම්දීමක්

එසේම එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ප්‍රකාශ කළේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් මෙම ලියාපදිංචි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.

එමෙන්ම දන්සැල් පැවැත්වීම සඳහා අදාළ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිටත් නිකුත් කර තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ලබාගන්නා ලෙසද සංවිධායකයන්ට දැනුම් දෙයි.

ලග්න රැසකට සුබ අසුබ කැන්දන අද දවසේ ඔබේ ලග්නයට වාසනාව ගෙනෙන අද ලග්න පලාපල

ලග්න රැසකට සුබ අසුබ කැන්දන අද දවසේ ඔබේ ලග්නයට වාසනාව ගෙනෙන අද ලග්න පලාපල

අද හවස වැස්සට අහුවෙයිද? කාලගුණයේ විශේෂ දැනුම්දීමක්

අද හවස වැස්සට අහුවෙයිද? කාලගුණයේ විශේෂ දැනුම්දීමක්