දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන ද ඉතා වේගයෙන් වැඩි වේ. අදත් අවදානම් තත්වයක්
Covid-19
By Thaya
අද දින තවත් කොවිඩ් ආසාදිත මරණ අටක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 305 දක්වා ඉහළ ගොස් ඇත.