බිරිඳට මහපාරේ කැතිපහර 35 ක් එල්ල කළ නරුම සැමියා

Police
By Thaya Feb 20, 2021 06:01 PM GMT
Report

පසුගියදා සැමියෙකු තම බිරිඳට අතරමගදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තම බිරිඳට කැති පහරවල් 35ක් පමණ එල්ල කර බරපතල තුවාල සිදු කර තිබෙනවා. ඒ කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයේ කන්තලේ ප්‍රදේශයේ දීයි. මෙම කාන්තාව ත්‍රිකුණාමලය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි. එම ස්ථානය අසලට පොලිස් නිලධාරියෙකු පැමිණියත් ඔහු එම ස්ථානයෙන් පිටවී යන අයුරු CCTV දර්ශන වල දක්නට ලැබෙයි සිද්ධියේ CCTV දර්ශන පහතින්