ක්‍රීඩා පිටිය කළඹූ දෙදෙනා – කමිඳු සහ චමරීට ජයග්‍රහණ!

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මගින් සංවිධානය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල ඊයේ (09) පස්වරුවේ කොළඹදී පැවැත්වුණා.

2024 වසරේ ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා මත මෙම සම්මාන උළෙලේදී සම්මාන ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබුණා.

සම්මාන හිමිකර ගත් ක්‍රිඩක ක්‍රීඩිකාවන්,

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා – කමිඳු මෙන්ඩිස්

වසරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයා – චමරි අතපත්තු

වසරේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ

හොරණේ බිහිසුණු අනතුරක් – CCTV එකෙන් දැක්ක දේ හිතන්නවත් බැහැ!

හොරණේ බිහිසුණු අනතුරක් – CCTV එකෙන් දැක්ක දේ හිතන්නවත් බැහැ!


ටෙස්ට් ක්‍රිකට්

හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා – ධනංජය ද සිල්වා

දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – ප්‍රභාත් ජයසූරිය

දක්ෂතම ටෙස්ට් පිතිකරු – කමිඳු මෙන්ඩිස්

පිරිමි එක්දින ජාත්‍යන්තර

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා – චරිත් අසලංක

දක්ෂතම පිතිකරු – පැතුම් නිස්සංක

දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..

Mask එකක් දැන් රු.50ක්! වෙළඳසැල් හිස්, ජනතාව බියෙන්..


පිරිමි ජාත්‍යන්තර විස්සයි20

දක්ෂතම පිතිකරු – කුසල් මෙන්ඩිස්

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකයා – වනිඳු හසරංග

දක්ෂතම පන්දු යවන්නා – වනිදු හසරංග


කාන්තා එක්දින ජාත්‍යන්තර

දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු

දක්ෂතම පන්දු යවන්නා – කවීෂා දිල්හාරි

දක්ෂම පිතිකාරිය – චමරි අතපත්තු

බදාදා රටම අවධානයෙන්! - රනිල් අත්අඩංගුවට.. රටම බලන් ඉන්නෙ..

බදාදා රටම අවධානයෙන්! - රනිල් අත්අඩංගුවට.. රටම බලන් ඉන්නෙ..

කාන්තා විස්සයි20 ජාත්‍යන්තර

හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාව – චමරි අතපත්තු

හොඳම පිතිකරු – චමරි අතපත්තු

හොඳම පන්දු යවන්නා – චමරි අතපත්තු