කොරෝනා එන්නත් ගෙන එන්න පුද්ගලික අංශයටත් අවසර
covid19
vaccine
astrazeneca
sudarshani pranandhu pulle
By Sewvandhi
මෙරට කොරෝනා එන්නත් කරණයට අවශ්‍ය වන එන්නත් මාත්‍රා මිලියන දහයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කරන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
දැනටමත් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන දහයක් සොයන්නැයි පෞද්ගලික අංශයට දැනුම් දී ඇතැයි ද ඇය සඳහන් කළාය. මෙරට එන්නත්කරණය පිලබද මාධ්‍ය වෙත ඇය මෙම අදහස් පල කලාය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |