කොළඹ, ගම්පහ වෙසෙන ඔබ කොවිඩ් එන්නත් ලබා ගැනීම සඳහා විමසීම් කළ යුතු දුරකතන අංක
covid19
colombo
vaccination
gampaha
By Sewvandhi
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි වෙසෙන ජනතාවට කොවිඩ් මර්දන එන්නත් ලබා ගත හැකි ස්ථාන කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නිවේදනය කර තිබේ.
ඊට අමතරව එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් එන්නත්කරණ මධ්‍යස්ථානවලට අදාළව විමසීම් කළ යුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දුරකතන අංක ද ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, එන්නත් ලබා ගත හැකි ස්ථාන සහ ඒ පිළිබඳව විමසීම් කළ යුතු අදාළ දුරකතන අංක පහත සටහනෙහි දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
