එන්නත්කරණයේ ප්‍රගතිය(VIDEO)

COVID19 VACCINATION CHANNA JAYASUMANA SPUTNICA ASTRAZENECA
By Sewvandhi May 15, 2021 07:09 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සයිනොෆාම් එන්නත් මාත්‍රා 61,882ක් ඊයේ (14) දිනයේ එන්නත්කර තිබේ. ඒ අනුව මේ දක්වා ලබාදී ඇති මුළු සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය 276,762කි. මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 256,004කි.

රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 925,242ක් සඳහා ලබාදුන් බවය.

ඔහු තවදුරටත් පැවසුවේ මේ දක්වා 'ස්පුට්නික් V' එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 14,673 දෙනෙකුට ලබාදී ඇති බවය.

අඛණ්ඩව එන්නත් කිරීමේ කටයුතුවලට යුද හමුදාවේ සහයෝගය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now