කොවිඩ් වලින් බේරෙන්න මෙරට හැදු හෙල්මට් එක
covid19
university
face mask
kelaniya
protect helmet
By Sithumi
කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි, භාවිතයට වඩාත් පහසු , පරිසර හිතකාමී හෙල්මටයක් නිෂ්පාදනයක කිරීමට කැළණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සමත් වී තිඛෙනවා.
මුඛ ආවරණ, අත් ආවරණ හෝ යන සියල්ල වෙනුවට මෙම හෙල්මටය භාවිත කළ හැකි බවයි කැලණිය විශ්වවිද්‍යාලය නිවේදනය කළේ.
\මෙම හෙල්මටය අනන්‍යතාව තහවුරු කෙරෙන කේතයකින්ද සමන්විත වන අතර එබැවින් ජාතික ආරක්ෂාවටද කිසිදු ගැටලුවක් ඇති නොවන බවද ඔවුන් සඳහන් කළා.
හෙල්මට් ප්‍රමාණ තුනකින් නිෂ්පාදනය කෙරෙන බවද සඳහන්. මේ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
