අද කොවිඩ් එන්නත දිස්ත්‍රික් 20ක, ස්ථාන 147 කදී... එම සියලු තැන් මෙන්න.

Colombo Galle Gampaha Kurunagala Vaccines places
By Aruna Jul 11, 2021 03:41 AM GMT
Report

කොවිඩ් වසංගතය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන අද(11) දිනයේදී ද ක්‍රියාත්මක වනවා.

එලෙස කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අද දිනයේ දිස්ත්‍රික්ක 20ක ස්ථාන 147ක ක්‍රියාත්මක වේ. එම සියලු ස්ථානයන් පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery