ලොරියක රැදවූ කොවිඩ් රෝගීන්

corona virus Covid 19 Sri lanka
By Sithumi May 31, 2021 01:45 PM GMT
Sithumi

Sithumi

Report

අංගොඩ, අඹතලේ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක රියදුරන් ලෙස කටයුතු කළ පුද්ගලයින් 6දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

ඔවුන් ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව එම ආයතනයේ ලොරි රථයකට එම රෝගීන් දමා ආයතනයෙන් පිටත රඳවා තැබීමට බලධාරීන් කටයුතු කර ඇත. කෙ

සේවෙතත් ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් එම පුද්ගලයින් හයදෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පිටත් කර හැරීමට අද (31) කටයුතු කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Joinw now