තවත් නාවික හමුදා කොවිඩ් පොකුරක් මතුවෙයි..සෙබළුන් 248කට කොරෝනා...

Covid Navy Puunani
By Aruna Jul 15, 2021 02:03 AM GMT
Aruna

Aruna

Report

මැදවච්චිය පුනානි නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි නාවික හමුදා සෙබළුන් 248 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇත.

මෙම නාවික සෙබළුන් අතර කොවිඩ් ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඇතුළු ළඟම ආශ්‍රිතයන් වූ සෙබළුන් පිරිසක් සිටි බවත්, ඔවුන්ගෙන් මෙය වැලඳෙන්නට ඇති බවත් නාවික හමුදාව කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now