අදත් පළමු වතාවෙම 1000 ඉක්මවු කොවිඩ් රෝගීන්
sri lanka
Corona virus
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 1228 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 247 337 දක්වා ඉහළ ගොස් ඇත.