ජූලි පළමුවැනිදා සිට භාණ්ඩ රැසක මිල ඉහළට

By Sithumi Jun 15, 2021 04:02 PM GMT
Report

 ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් ඉහළ දැමීමට බහාලුම් ප්‍රවාහන වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

බහාලුම් ප්‍රවාහන සංගමයේ සභාපති රොෂාන් මැණික්වඩුගේ පැවසුවේ ලබන මස පළමුවැනිදා සිට එම ගාස්තු වැඩි කිරීම සිදුකරන බවයි.

මේ හේතුවෙන් ආනයනයනය කෙරෙන සියලු භාණඩවල මිල ඉහළ යනු ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.