කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ශයට ආසන්න වේ.
Covid pations srilanka worldwide corona
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 129 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 96,078කි