කොවිඩ් මරණ අදත් 50 ඉක්මවයි
sri lanka
Corona virus
By Sithumi
තවත් කොවිඩ් මරණ පනස් එකක් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ ගණන 2425 දක්වා ඉහළ ගොස් ඇත
