කොවිඩ් මරණ 46ක් - 29 හැවිරිදි කාන්තාවකුත් ඒ අතර
sri lanka
Covid deaths
46 covid deaths
sri lanka covi 19
By Sithumi
කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.
ඉන් මරණ 14ක් සිදුව ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේදීය.



