අදත් කොවිඩ් ආසාදිත මරණ ගණන ඉහළට
Covid-19
By Thaya
මෙරටින් තවත් corona කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතව මියගොස් ඇති සංඛ්‍යාව 557 ක් දක්වා ඉහළ ගොස් ඇත