එකවර තවත් කොවිඩ් ආසාදිතයන් ගණනාවක් හමුවේ කොවිඩ් මරණයක් ද වාර්ථා වේ.

covid19 deaths infection
By Thaya Dec 25, 2020 11:25 AM GMT
Report

අද (24) තවත් කොවිඩ් ආසාදිතයින් 182ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන් වේ.

ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 588ක් වේ.

එමෙන්ම අද (24) කොවිඩ් ආසාදිත එක් මරණයක් සිදුව ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

දෙසැම්බර් 20 දින බිඹුර මුලික රෝහළට ඇතුලත් කරන විට මිය ගොස් ඇත