මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහලට

corona
By Thaya Dec 27, 2020 11:22 PM GMT
Thaya

Thaya

Report

අද තවත්කොවිඩ් මරණයක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇත

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පදිංචි හැට හත් හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු හෝමාගම මූලික රෝහල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද මරණයට ප වී තිබෙනවා .