කොවිඩ් මරණ ගන්න එකවරම විශාල ප්‍රමාණයකින් ඉහළට..

Covid-19
By Thaya Feb 14, 2021 04:39 PM GMT
Thaya

Thaya

Report

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 05 දෙනෙකු මරණයට පත් වී තිබේ. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ යයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.