රටේ විවිධ පැති වලින් කොවිඩ් මරණ...පැය 24ක් තුළ ආසාදිතයින් 1000 ඉක්මවයි.

Covid Colombo Corona death Mahanuwara Waththala
By Aruna Apr 28, 2021 12:56 AM GMT
Report

අප්‍රේල් 27 වනදා කොවිඩ් මරණ 8ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සම්පූර්ණ කොවිඩ් මරණ ගණන 655කි.

රටේ විවිධ පැති වලින් කොවිඩ් මරණ...පැය 24ක් තුළ ආසාදිතයින් 1000 ඉක්මවයි. | Covid Death Pation Sri Lanka

මේ අතර දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වාර්තා කරමින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 1096 දෙනෙකු වාර්තා වී ඇත.

මිට පෙර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා දිනයේදී මෙරටින් වාර්තා වුවා.

ඒ ආසාදිතයින් 997ක්.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,472 කි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi