ඊයේ දිනයේ ආසාදිත ව්‍යාප්තිය සවිස්තරාත්මකව

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jun 17, 2021 12:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 788 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙතෙක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,419ක් ලෙසටයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛයාව 230,675ක් දක්වා ඉහළගොස් තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



GalleryGalleryGallery