කොවිඩ් නිසා තවත් පොලිස් ස්ථානයක් වැසේ

COVID19 INFECTIONS ATHIMALE POLICE STATION
By Sewvandhi Apr 24, 2021 01:06 PM GMT
Report

ඇතිමලේ පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරින් 12කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි තිබෙනවා.

ඒ ඊයේ දිනයේ නිලධාරින් 3ක් ආසාදිතයින් බවට හදුනා පසු අද දිනයේදී සිදු කල පරික්ෂණවලින් අනතුරුවයි.

මේ වනවිට පොලිස් නිලධාරින් 15ක් ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර එම පොලිස් ස්ථානයේ කටයතු තාවකාලිකව නවතා තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb