දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ සියල්ල සවිස්තරව

trinco covid 19 gampaha kurunagala kaluthara
By Sewvandhi Apr 28, 2021 10:29 AM GMT
Report

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ග්‍රාම නිලධාරි කොට්ඨාස 24ක් හුදකලා කර තිබේ. දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස මෙලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශ පහතින්,

1.මොනරාගල දිස්ත්‍රික්කය - වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ

වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

වෙහෙරයාය ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය

2.බුත්තල පොලිස් බල ප්‍රදේශයේ

රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

3.අම්පාර දිස්ත්‍රික්කය -උහන පොලිස් බල ප්‍රදේශයේ

කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

4.මාතලේ දිස්ත්‍රික්කය - නාඋල පොලිස් බල ප්‍රදේශයේ

අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

5.ගාල්ල දිස්ත්‍රික්කය - රත්ගම පොලිස් බල ප්‍රදේශයේ

ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කටුදම්පේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

6.පොළොන්නරුව දිස්ත්‍රික්කය - හිගුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ

සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය

7.ගම්පහ දිස්ත්‍රික්ය - කොටදෙනියාව පොලිස් වසමේ

පොල්හේන ග්‍රාම නිලධාරි කොට්ඨාසය

හීරළුගෙදර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කළුඅග්ගල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

මිනුවන්ගොඩ පොලිස් වසමේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

8.කළුතර දිස්ත්‍රික්කය - මීගහතැන්න පොලිස් වසමේ

මිරිස්වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය

පැලවත්ත උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ

අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

9.ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය - ත්‍රිකුණාමලය පොලිස් වසමේ

පූම්පුහාර් ග්‍රාම නිලධාරි කොට්ඨාසය

10.කුරුණෑගල දිස්ත්‍රික්කය - කුඹුක්ගැටේ පොලිස් වසමේ

නිරාවිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය (441)

තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කුලියාපිටිය පොලිස් වසම

වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම නිලධාරි කොට්ඨාසය (1185)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi