ඊයේ රට පුරා ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

covid19 infections gampaha kaluthara colobo
By Sewvandhi May 15, 2021 07:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ දිනයේදී (14) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 2,289ක් වාර්තා වුණා. ඊයේ දිනයේදීත් මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වුණ අතර එම සංඛ්‍යාව 555ක්.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 138,085 ක් බවට පත්වනවා. දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 27,054 ක්. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 110,108 දක්වා ඉහළ ගියා.

මේ අතර ශ්‍රී ලංකාවෙන් දිනකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම ගණන 29ක්. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2,289ක් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery