කොරෝනාව මඩින්න 100% සාර්ථක ඖෂධයක් සොයාගත් රටක්...

Corona
By Thaya Jan 20, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී ඇති බව රුසියානු බලධාරීන් පැවසූ බවයි.

මෙම ඖෂධය ‘එපි බැක්’ නමින් නම් කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස වසර ජනතාවට ලබා දෙමින් අත්හදා බලා තිබේ.

එළැඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

මීට පෙර රුසියාව විසින් නිෂ්පාදනය කරන ලද එන්නතේ සාර්ථකත්වය 92%ක් වන අතර දැනටමත් රටවල් කිහිපයක එම එන්නත භාවිත කරමින් සිටී