ලොව ප්‍රමුඛ වෙළඳනාම වල ව්‍යාජ මත්පැන් නිෂ්පාදන මෙරටින් ඇල්ලූ මෙහෙයුම(PHOTOS)

counterfeit liquor ambalanthota mayurapura singhe village
By Sewvandhi May 11, 2021 08:59 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලොව ප්‍රමුඛ පෙලේ රට බීම වලට සමාන වන ලෙස මෙරටදී නිෂ්පාදනය කල ව්‍යාජ මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිසිය සමත් වුණා. ඒ, අම්බලන්තොට මයුරපුර සිංහ ගම්මානයෙදීයී.

මෙම පුද්ගලයා දේශීය මත්පැන් මිලට ගෙන රටබීම වල රසට සහ පැහැයට සමාන වන සේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා මෙම නිෂ්පාදන සිදු කර ඇති බවයි එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ.

මෙලෙස ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරනු ලබන රට බීම ලොව ප්‍රමුඛ විස්කි,බ්‍රැන්ඩි, සන්නාම සටහන් කල බෝතල් වල අසුරා කොළඹට යවන බවටද තොරතුරු හෙළිවී තිබෙනවා.

මෙම වැටලීමේදී මෙලෙස ව්‍යාජ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විවිධ රසායනික දව්‍ය සහ උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගැනුණා.

වැටලීම සිදු කිරීමට පෙර මෙහි නිෂ්පාදනය කළ ව්‍යාජ මත්පැන් තොගයක් කොළඹට පටවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අම්බලන්තොට පොලිස් ස්ථානධිපතිවරයා පැවසුවා.

මෙම නිෂ්පාදන කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ අවන්හල්වල බෝතලයක් රුපියල් 5,000 සහ 6,000 අතර මිලකට අලෙවි කර ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වූ බවයි අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ලොව ප්‍රමුඛ වෙළඳනාම වල ව්‍යාජ මත්පැන් නිෂ්පාදන මෙරටින් ඇල්ලූ මෙහෙයුම(PHOTOS) | Counterfeit Liquor Products Ambalanthota Mayurapur

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now