අගමැති මහින්දටත් කොරෝනා එන්නත විදී.

Mahinda Corona Vaccine
By Thaya Feb 18, 2021 07:48 PM GMT
Thaya

Thaya

Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කොරෝනා එන්නත එන්නත් කර තිබේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡා කරමින් සිටිය දී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත. ඒ අනුව අගමැතිවරයාට එන්නතේ දෙවැනි මාත‍්‍රාව ඉදිරියේදී ලබා දීමට නියමිතය බවයි වාර්තා වන්නේ.