කොරෝනා එන්නතකට මෙරට අනුමැතිය හිමිවෙයි.
Covid-19
By Thaya
ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතා කිරීම සඳහා වන අනුමැතිය හිමිව තිබෙනවා.
රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දිනයේදී එම අනුමැතිය ලබා දුන් බවයි.