දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොරෝනා.

Covid-19 Western Province
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර තහවුරුවීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමුවී සිටියේ ය.