මෙරට සුප්‍රසිද්ධ රෝහලක නිර්මාතෘට කොරෝනා...වහාම IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට.

Covid-19 Corona Vaccine
By Thaya Feb 03, 2021 01:48 PM GMT
Thaya

Thaya

Report

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෙළි වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් මේ බව තහවුරු කළේය.

මාළඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වන්නේ ඒ මහතාය.