ඇමති දයාසිරි ජයසේකරටත් කොරෝනා.

Covid-19 Dayasiri Jayasekara
By Thaya Jan 09, 2021 08:49 AM GMT
Thaya

Thaya

Report

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව හෙළිවී ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා මේ වන විට ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර තිබේ.