සුපිරි බොලිවුඩ් තරුවකට කොරෝනා

Covid-19
By Thaya Mar 25, 2021 07:35 PM GMT
Thaya

Thaya

Report

ජනප්‍රිය බොලිවුඩ් නළු අමීර් ඛාන්ට කොරෝනා ආසාදනය වී ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. කොරෝනා පරීක්ෂණයකින් අනතුරුව වෛරසය වැළදී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු මුම්බායි - බන්ද්‍රා හි පිහිටි සිය නිවසේදී ස්වයං නිරෝධායනය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. තම ආශ්‍රිතයින්ට ද කොරෝනා වෛරස් පරීක්ෂණය සිදුකර ගන්නා ලෙස අමිර් ඛාන් ඉල්ලීමක් කර තිබෙනවා.