මුස්ලිම් දේශපාලන ප්‍රබලකුට කොරෝනා...

corona muslim
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Report

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව තහවුරු කර ඇත.

තමන් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා ඇතුළත් වන බව ද සඳහන් සටහනේ සදහන්ය.

ගතවූ දින දහය ඇතුළත තමන් හා සම්බන්ධ වූ පුද්ගලයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක පිරිවර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියි.


Gallery