ක‍්‍රිකට් කණ්ඩාමේ ක‍්‍රීඩකයෙකුට කොරෝනා.. ඔහු ඇසුරු කල වෛද්‍යවරියකටත් කොරෝනා.

Corona
By Thaya Jan 20, 2021 07:36 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා ආසාදිත වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ආශ්‍රය කළ හලාවත මහා රෝහලේ වෛද්‍යවරියකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාම බිංගිරිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළු කර ඇත.

අදාල ක‍්‍රීඩකයා විදෙස් සංචාරයක යාමට පෙර සිදු කරන ලද පරීක්ෂණ වලදී කොරෝනා ආසාදිත බව හෙළි වී තිබේ.

ඒ හේතුවෙන් ඔහු සමඟ සමීපව ආශ්‍රය කළ වෛද්‍යවරියටද සිදුකරන ලද පරීක්ෂණ වලින් ඇයද ආසාදිත යයි හදුනාගෙන ඇත.