ප්‍රධාන පාසලක සිසුන් පිරිසකට කොරෝනා... ඔවුන් ප්‍රදේශ 06කින් හමුවෙයි.

Corona
By Thaya Jan 22, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

පස්සර ජාතික පාසැලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් හය (06) දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකරනු ලබන PCR පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසනවා.

සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාධනය වී ඇති අතර ඔවුන් පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල,සහ කහටපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.