මෙරට කොරෝනා ආසාදිත ගණන එකවර සිය ගණනින් ඉහළ යයි...අවධානම තවත් ඉහළට.
Covid-19
By Thaya
තවත් කොවිඩ් -19 ආසාදිතයින් 379ක් අද (20) දින හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,798ක් දක්වා ඉහළ ගොස් තිබේ