එකවර මෙරට කොරෝනා ආසාදිත ගණන ඉහළ යයි...අවධානම් තත්ත්වයක්.

Corona
By Thaya Jan 13, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

අද (13) දින තවත් කොරොනා ආසාදිතයින් 309දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 49, 848කි.

මේ දක්වා සුවය ලැබු ගණන 43, 266කි.